News Line| Off Air
Generic placeholder image

Apr
5

ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් – 50 ක් මරුට 27 ක් අතුරුදන්

480 Views


ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් – 50 ක් මරුට 27 ක් අතුරුදන්

ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබෙන අතර අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ අතර දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද එරට කාලගුණ අංශ පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post