News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

ප්‍රංශය තෙවැනි වරටත් වැසෙයි

762 Views


ප්‍රංශය තෙවැනි වරටත් වැසෙයි

ප්‍රංශය තුල නැවතත් කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග එරට තෙවැනි වරටත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට එරට රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අනුව මාසයක කාලයක් ප්‍රංශය සම්පුර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post