දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනව. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි.
මේ වසර තුල රිය අනතුරු හේතුවෙන් මහමගට මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් බිලි වී තිබෙනවා.