News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවයි

1031 Views


දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවයි

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනව. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි.

මේ වසර තුල රිය අනතුරු හේතුවෙන් මහමගට මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් බිලි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post