News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

විවාහක රූ රැජින කිරුළ ගැලවුණු පුෂ්පිකාගෙන් පොලීසියට පැමිණිල්ලක්

1026 Views


විවාහක රූ රැජින කිරුළ ගැලවුණු පුෂ්පිකාගෙන් පොලීසියට පැමිණිල්ලක්

ඊයේ දිනයේ නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වුණු විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කරගැනීමෙන් සුළු වේලාවකට පසු නැවතත් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු විවාහක රූ රැජින කැරොලින් ජූරි විසින් වේදිකාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇයට එම කිරුළ නොසුදුසු බව සදහන් කල අතර එහිදී පුෂ්පිකා ද සිල්වා පැළද සිටි කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තියට එම කිරුළ පැළදවීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබදව පුෂ්පිකා ද සිල්වා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post