News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

641 Views


උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි නිරන්තරව වාර්තාවන අපරාධවලින් ආරක්ෂා වීමට විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලිසිය විසින් ජනතාවට දැනුම් දෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post