News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

71 කැරැල්ලට අදට වසර 50ක් සපිරෙයි

669 Views


71 කැරැල්ලට අදට වසර 50ක් සපිරෙයි

නිදහසින් පසු මෙරට ඇතිවූ පළමු කැරැල්ල ලෙස 1971 සිදු වූ අප්‍රේල් කැරැල්ල හදුන්වා දිය හැකිය. එය සිදු වී අදට වසර 50ක් සපිරෙනවා. මේ අනුව මිට වසර 50 කට පෙර අද වැනි දිනක වැල්ලවායේ පොලීසියට පහර දීමෙන් පළමුව මෙම කැරැල්ල ආරම්භ වුණා.

මිට සමගාමිව අදට යෙදී ඇති අප්‍රේල් විරු සැමරුම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස්ථාන කිහිපයකදී අද සැමරුම් ස්ථාන සංවිධානය කර තිබෙනවා.

April 1971 JVP Uprising: Not to Make the Same Mistakes
Revolutionary Strategy: The JVP's 1971 Insurrection


News Articles
Latest Videos
Most Popular Post