ඉකුත් දා පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ වර්තමාන විවාහක ලෝක රූ රැජිනිය වූ කැරොලින් ජූරිගේ එම හැසිරීම පිලිබදව තම සංවිධානය කණගාටුව පල කරන බවයි. අදාල සිද්ධිය පිලිබදව ද පරීක්ෂණයක් කර අදාල පියවර ඉදිරියේදී ගනු ලබන බවද පැවසෙනවා.
අදාල නිවේදනය පහතින්,
