News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

විවාහක රූ රැජින තරගයේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රූ රැජින සංවිධායකයින්ගෙන් නිවේදනයක්

879 Views


විවාහක රූ රැජින තරගයේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රූ රැජින සංවිධායකයින්ගෙන් නිවේදනයක්

ඉකුත් දා පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ වර්තමාන විවාහක ලෝක රූ රැජිනිය වූ කැරොලින් ජූරිගේ එම හැසිරීම පිලිබදව තම සංවිධානය කණගාටුව පල කරන බවයි. අදාල සිද්ධිය පිලිබදව ද පරීක්ෂණයක් කර අදාල පියවර ඉදිරියේදී ගනු ලබන බවද පැවසෙනවා.

අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post