News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලේ

976 Views


තෙලදින්නවැව ප්‍රදේශයේ දී  බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක්  රෝහලේ

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

අද දහවල් දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ ගමන් කරමින් තිබු මෙම බස් රථය තෙලදින්නවැව ප්‍රදේශයේ දී එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය එහි රියදුරු සදහන් කරනවා.

මේ වන විට බස් රථයේ සිටි මගින් 18 ක් රෝහල් ගත කර තිබෙන එයින් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post