News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී මියයයි

578 Views


කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී මියයයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවූවා.


News Articles
Latest Videos
Most Popular Post