News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

523 Views


බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.

ඒමෙන්ම මෙම මාස රිය අනතුරු බහුලව වාර්තා වන මාසයක් හෙයින් හැකිතාක් සැළකිලිමත්ව රිය ධාවනයේ යෙදෙන ලෙසයි. මේ අතර ඊයේ දිනයේ සිට දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත්ය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ ජනතාව හැකිතාක් සෞඛ්‍ය නීති රීතින් අනුගමනය කළ යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post