News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට

1181 Views


ප්‍රකාශයක් ලබාදීමට කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියට මුල් වූ කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබෙනවා.

මේ අතර කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා. එමෙන්ම එම සංවිධායකයින් විසින් වැඩි දුරටත් සදහන් කරන්නේ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් නීත්‍යානූකූලව විවාහක වී ඇති කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් තරඟාවලිය සඳහා ඇය පිළිගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post