නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ.
පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.