News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැනයයි

576 Views


නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැනයයි

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post