News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

කිරුළ

1589 Views


කිරුළ

රටක් ලෝකයක් ලස්සන වෙන්නේ ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙනවනම්, අපි සෑම කෙනෙක්ම සෑම දෙයක් ගැනම බලන්නේ තරගකාරී මානසිකත්වයෙන්.. ඒ නිසා ම අපිට අප තුල තියෙන මිනිස් ගුණ ධර්ම පවා අමතක වන යුගයකයි අද අපි ජිවත් වන්නේ..ලෝකයේ කාන්තාවන් ට සම තැන නිසි තැන ලැබිය යුතු බව කතා කරන අපි කාන්තා දිනයන් උසස් අයුරින් සමරමින් ඒ පිලිබදව කතා කරනවා.

බොහෝ කාන්තාවන්ට සමාජයේ කරදර හිරිහැර පිඩාවන්ට ලක් කරන්නේ පිරිමි පාර්ශව වුවද කාන්තාවට කළ හැකි ලොකුම පිඩාව කල හැක්කේ පිරිමින්ට වඩා තව කන්තාවකට බව පසක් වන අවස්ථාවක් ඉකුත් දා විවාහක රූ රැජින තරගයේදී සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු සිතට නැගෙනවා.. අද කතාව මේ ගැනයි….


News Articles
Latest Videos
Most Popular Post