News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
6

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙදී ජන්දය දෙන්න සුපිරි නළුවෙකු වූ ” විජේ ” පැමිණි හැටි

1683 Views

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙදී ජන්දය දෙන්න සුපිරි නළුවෙකු වූ  ” විජේ ” පැමිණි හැටි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ආරම්භ වුණ අතර එම මැතිවරණයේදී සිය ජන්දය භාවිතා කිරීම සදහා එරට සුපිරි චිත්‍රපටි නළුවෙකු වූ විජේ පා පැදියකින් පැමිණි ආකාරය දක්නට ලැබුණා.

ජායා රූප පහතින්,

News Articles
Latest Videos
Most Popular Post