News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

624 Views


බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

මෙරට බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ පාම් තෙල් ආනයනය අත් හිටුවීම හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත කඩා වැටෙන බවට බොහෝ දෙනා මත පළ කිරීම හේතුවන්..

මේ අනුව විෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඕනෑම අයෙකුට පාම් ඔයිල් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post