News Line| Off Air
Generic placeholder image

Apr
7

හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලු දෙදෙනෙක් පොලීසියට කොටු

444 Views


හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලු දෙදෙනෙක් පොලීසියට කොටු

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයින් දෙදෙනා එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනුණා.

සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post