News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ගත වූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඉන්දියාවෙන්

573 Views


ගත වූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඉන්දියාවෙන්

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා රටවල් බොහොමයක් පිඩාවට ලක් කර ඇති බව නොරහසක්.. ලෝකයේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ මේ වෛරසය ලෝකයෙන් තුරන් වනු දැකීමයි. එවන් පසුබිමක ගත වූ පැය 24 තුල දී ඉන්දියවෙන් පමණක් නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 15, 269 ක් හමුව තිබෙනවා. මෙම ගණන එරට මේ දක්වා වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස හැදින්වෙනවා.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම ගණන 4211ක්.


News Articles
Latest Videos
Most Popular Post