News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ගාලු පාර ප්‍රදේශයේ දී නිවසක් අසල ඝාතනයට ලක් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

704 Views


ගාලු පාර ප්‍රදේශයේ දී නිවසක් අසල ඝාතනයට ලක් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

ගල්කිස්ස ගාලු පාර ප්‍රදේශයේ දී නිවසක් අසල ඝාතනයට ලක් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. අද අලුයම 01 ට පමණ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකදී මෙම මළ සිරුර හමුව තිබෙනවා.

මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ ම පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post