තංගල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක 17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයාගෙන ඇති අතර මෙවර සා පෙළ විභාගයට පෙනී සිට ඇති දැරියක් මෙලෙස දිවි නසාගෙන ඇත්තේ.