News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

යළි කිරුළ පැළදු පුෂ්පිකා සිය පුතු සමග ගත් ජායා රූප පෙළක් ( photo)

1430 Views


යළි කිරුළ පැළදු පුෂ්පිකා සිය පුතු සමග ගත් ජායා රූප පෙළක් ( photo)

ඉකුත් දා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට එම තරගයේ දී සුළු මොහොතකට පසු සිය ජයග්‍රාහී කිරුළ අහිමි වී ගියද මේ වන විට ඇයට නැවත එය කිරුළ හිමිව තිබෙනවා.ඒ සංවිධායක මණ්ඩලය විසින් නැවත ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීම හේතුවෙන්.

මේ අනුව එම කිරුළ නැවත හිමි කරගත් පුෂ්පිකා සිය පුතු සමග ගත් ජායා රූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post