News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ඕන පොරක් ෆේල් වෙන ඉන්ටවිව් එකක්

1345 Views


ඕන පොරක් ෆේල් වෙන ඉන්ටවිව් එකක්

ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා..

මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් විදියේ ඉන්ටවිව් එකක් ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post