News Line| Off Air
Generic placeholder image

Apr
7

ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්

473 Views


ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි  රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් මෙම විරෝධතා පා ගමන දියත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post