News Line| Off Air
Generic placeholder image

Apr
8

සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන් – ඇමති බන්දුල

1293 Views


සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන් –  ඇමති බන්දුල

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. නමුත් අමාත්‍යවරයාඊ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ, අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවයි.

එනම්,

“ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්,” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post