News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ නිඩාඩු

501 Views


ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ නිඩාඩු

වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දිනයේ ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ 25,000ක් පමණ විදුලි සේවකයින් පිරිසක් කොළඹ දී එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවය.

සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී වැඩ වර්ජනයක නිරත වීමට ද බලාපොරොත්තු වන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post