News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

බිලියනපතියන් 100ක් සිටින නගරය මෙන්න

728 Views


බිලියනපතියන් 100ක් සිටින නගරය මෙන්න

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී.

මේ අනුව චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වන අතර එහි සිටින බිලියනපතියන් ගණන 99ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post