News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය මෙන්න

521 Views


ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගය ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post