News Line| Off Air
Generic placeholder image

Apr
8

කැකිරාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මිය යයි

490 Views


කැකිරාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින්  03 හැවිරිදි දරුවෙකු මිය යයි

කැකිරාවේ, සිදුවු රිය අනතුරකින් 03 හැවිරිදි කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබෙන අතර එහිදී අදාල ත්‍රීරෝද රථය ද වෙනත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

එහිදී එම යතුරු පැදියේ ගමන් කල අඹුසැමි යුවළ හා වයස අවුරුදු 3ක් වු පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමේදී කුඩා දරුවා මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post