News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය දිවි ගමනට සමුදෙයි

1714 Views


ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය දිවි ගමනට සමුදෙයි

ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා.

මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.


News Articles
Latest Videos
Most Popular Post