පිටකොටුවේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම කාලයේදී ය.
ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 08 ක් පමණ යෙදවීමට කටයුතු කල බව ගිනි නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.