Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් ( photo ) - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Apr
8

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් ( photo )

700 Views


කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් ( photo )

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි ජනතා අයිතියට.

විපක්ෂය කුමන අභූත චෝදනා නැගුවත් ධනාත්මක සිතිවිලි සමග රටේ සංවර්ධනය ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේය.

වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ දැවැන්ත ක‍්‍රියාවලියේ තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් ජනාධිපති සහ අගමැතිගේ උපදෙස් පරිදි පසුගිය 07 දින පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ.

පාවෙන වෙළඳ සංකීර්ණය සහ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශය මෙසේ සංවර්ධනයට ලක් කෙරෙන්නේ පසුගිය යහපාලන රජය යටතේ සංවර්ධනය නොකර අතහැර දමා තිබූ හේතුව මතයි.

2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි අවධියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඇරඹුණකි.ඉන් වසර 06 කට පසු මෙසේ ප‍්‍රතිසංස්කරණය කරන ලද පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ වත්මන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත යළි විවෘත කෙරුණේ ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍යතුමා මෙම කටයුතු නිසි පරිදි සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.කොළඹ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කර යළි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, පේ‍්‍රමනාත් සී දොළවත්ත, ජගත් කුමාර, කොළඹ නාගරික මන්ත‍්‍රී ප‍්‍රදීප් ජයවර්ධන, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක, කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක යන මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරිහු රැුසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.කොළඹ නගරය ආශ‍්‍රිත ප‍්‍රදේශය මෙසේ නවීකරණය කර ප‍්‍රතිසංස්කරණය කෙරුණ ද පසුගිය පාලන කාලය තුළ නිසි නඩත්තුවක් නොකිරීම නිසා දුඟද, දුවිල්ල, උතුරා යන කාණු පද්ධති, තදබල අපිරිසිදුකම, කැළිකසල ගොඩගැසීම, ඝෝෂාකාරී වටපිටාව, අවිධිමත් පරිසරය, අක‍්‍රමවත් වෙළඳ රටාව වැනි තත්වයන් දක්නට ලැබුණි.

මෙතෙක් කාලයක් අවිධිමත් නගරයක් ලෙස පැවති, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය සහ ප‍්‍රවාහන මධ්‍යස්ථානය වන කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නිවැරදි නගර සංවර්ධන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණක් වන අතර පාවෙන වෙළඳ සංකීර්ණය පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන්නේ ද එහි එක් පියවරක් වශයෙනි.යළි විවෘත කෙරුණු පාවෙන වෙළද සංකීර්ණයේ සම්පූර්ණ වෙළඳ කුටි සංඛ්‍යාව 103 කි. මෙම ප‍්‍රමාණයෙන් වෙළඳ කුටි 80% ක් අකාලයේ පදනමක් රහිතව වැසී යාමට පහුගිය යහපාලන රජය කටයුතු සලස්වා තිබිණ.රුපියල් මිලියන 312 ක් වැය කරමින් ඉඳිකළ මෙම වෙළඳ සංකීර්ණයේ මූලික සැලසුම වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමට තිබූ සැලසුමට බරපතල ලෙස හානි පැමිණ තිබීමයි.ඒ සම`ගම සිදුවූ අනෙක් හානිය වූයේ, යළි ආපස්සට හැරවිය නොහැකි ලෙස යහපාලන රජය කාලය අපතේ යවා තිබීමයි.එසේ ම ශ‍්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වූ සැලසුම ද පියවර ගණනාවකින් පසුපසට ඇදී ගොස් තිබිණ, සාම්ප‍්‍රදායික වෙළෙඳ රටාව වෙනස් කිරීම, නව නිර්මාණශීලී ව්‍යාපාර බිහි කිරීම, දේශීය සංචාරකයන්ට නැවුම් අත්දැකීම් ලබාදීම යන අපේක්ෂාවන් ද බිඳ වැටීමකට ලක්කර තිබිණ.මේ අනුව ඉදිරියට ද මෙම පාවෙන වෙළඳ සංකීර්ණයේ සහ ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘතින් ක‍්‍රමවත්ව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට හැකිවන ආකාරයේ සැලසුමක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබීම විශේෂත්වයකි.

එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටිය දී අරඹන ලද රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අතරමගදී යහපාලන ආණ්ඩුව ම`ගින් කඩාකප්පල් කරදැමූ බව ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.”ඉතිං අපි කල්පනා කළා ඒ කඩාකප්පල්කාරී වැඩ පිළිවෙළට විරුද්ධව ඉදිරියට යන වැඩ පිළිවෙළක් ඇරඹීමට.

අද මුලූ රටත්, ජනතාවත් මේ අත්විදින්නේ, බුක්ති විදින්නේ ඒ වැඩ පිළිවෙළේ ප‍්‍රතිඵලයි. ඒ ජයග‍්‍රහණයයි. අමතක නම් මතක්කර බලන්න රජය බලයට පත්වූ දවස. ඒ දිනයේ සිට ම රජයේ සිත තුළ තිබුණේ සිතුවිලි දෙකක් පමණයි. ඒ මේ රට ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳ සිතුවිල්ල. අපේ රටේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් හදා දෙන්නෙ කොහොමද කියන සිතුවිල්ල. කරදර එන්නෙ බලාපොරොත්තු රහිත වෙලාවල්වල. ඒ එක කරදරයක් වුණේ කොරෝනා යක්ෂයා. නමුත් කියන්න සතුටුයි අපි ඒ යක්ෂයාට මුහුණ දුන්නා. ඒ යක්ෂයා පාලනය කළා. අද ඒ ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල රටත්, ජනතාවත් එකසේ බුක්ති විදිනවා. ඒ මොනවද? අද රබර් මිළ ඉහළ ගිහින්. රබර් ගොවියාට වාසියි. වී අස්වැන්න වැඩිවෙලා ගෙට ඇවිත්. කුඹුරු ගොවියට වාසියි. තව, කුරුදු, ගම්මිරිස්, ඉගුරු, කහ මේ හැම දේකින් ම වාසි ඇවිත්. මේක තමයි අපි බලාපොරොත්තු වූ වෙනස. පොදු ජනතාව ශක්තිමත් ජනතාවක් බවට පත්කිරීමේ රජයේ වැඩ පිළිවෙළේ එකම රහස. බොරුනම්, හෙට උදේ මාළු මාර්කට් එකට ගිහින් බලන්න. මැනිං වෙළදපොළට ගිහින් බලන්න. දඹුල්ල වෙළද පොළට ගිහින් බලන්න. බඩු කොච්චරක් හුවමාරු වෙනව ද කියලා. අපේ රජයේ වෙළඳ ඇමති, කෘෂිකර්ම ඇමති උත්සාහ ගනිමින් ඉන්නවා ජනතාවට සහනයන් ලබාදීමට. අද ඒ උත්සාහයන් සාර්ථක වෙලා තියෙනවා. බඩු මිළ පාලනය වෙළා මිළ අඩුවෙළා. අපි රටක් හැටියට හිතුවොත්, අපි ස්වාධීනව හිටියොත් රටටත්, ජනතාවටත් කෙළින් නිදහසේ ස්වාධීනව සිටිය හැකියි. ජිනීවා යෝජනාවට අපි පක්ෂපාති නොවුණේ ඒ අරුතින්. අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට හයියක් තිබුණා ජාත්‍යන්තරයට කොන්ද නොනමා ජීවත්වෙන්න. ඒක තමයි රටක අභිමානය. ශක්තිය. පැවැත්ම. අපි ළග, ජනතාව ළ`ග ඒක තියෙනවා.යනුවෙන් ද ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප‍්‍රකාශ කර සිටියේය.නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප‍්‍රකාශ කළේ යහපාලන රජය රටපුරා වැපිරූ ඍණාත්මක සිතුවිලි මේ රජයේ සංවර්ධන වැඩ පිළිවෙළින් දැනටමත් ඉවත් වී ඇති බවයි.

”අපේ රටට, රටේ ක‍්‍රියාත්මක වන සංවර්ධනය ක‍්‍රියාවලියට යහපාලන රජය මතුකළා වැරදි සංකල්ප. එහි ප‍්‍රතිඵලය වූයේ රට තුළ ඍණාත්මක කියවීමක් සමාජගතවීම. ඒ තමයි, දැන් රට දුවන්නෙ නෑ, වැඩ කරන්නෙ නෑ, කියන සෘණාත්මක සිතුවිල්ල. එය සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒ ඇයි කියනවා නම්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස පත්වූවාට පසු රට ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹුවා. නව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. ඉතිං කොහොමද රට නැවතිලා කියන්නෙ. දැන් රට සංවර්ධනය වෙනවා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කියන්නේ විශාල සංවර්ධන ව්‍යාපෘතියක එක් කොටසක් පමණි. කොටුවේ සිට මරදාන දක්වා විශාල සංවර්ධනයක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වෙනවා. ඉතිං කොහොමද රට ඍණාත්මකයි කියලා කියන්නේ. මේ අත්දකින, අත්විදින සංවර්ධනයේ ප‍්‍රතිඵල අපට එකවර දැකිය නොහැකියි. ඇත්තටම මොනවද මේ සංවර්ධන ව්‍යාපෘති. නව මුතුවැල්ල උමං මාර්ගය විවෘත කළා. ඒක කොළඹ නගරයේ ජල ගැලීම් නවතාලීමේ ව්‍යාපෘතිය. අද එහි ඉතිරිව තිබෙන්නේ එක් වැඩ අවස්ථාවක් පමණයි. ඒ ටොරිංටන් ඇළ මාර්ග සංවර්ධන කටයුත්ත. අපේ රජය ඇරඹූවා නිවාස ව්‍යාපෘති කිහිපයක්. ඒ අඩු ආදායම්ලාභී, මැදි ආදායම්ලාභී සහ ඉහළ ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති යනුවෙන්. මධ්‍යම පාන්තිකයන්ට නිවාස 5,000 ක් රටපුරා හැදෙනවා. අපේ රජය ආරම්භ කළා වැව් 100 කට වැඩි කොටසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැුසක්. අපේ රජය හැදුවා රටපුරා සති පොළවල්. විශාල ප‍්‍රමාණයේ ගොඩනැගිලි හැදීමත් අපේ රජය ඇරඹූ වැඩ පිළිවෙළක්. ඒ විතරද? අපේ රජය ඇරඹූ රටපුරා රථගාල් සෑදීම. එහිදී සිදුවූයේ සෑම ප‍්‍රධාන නගරයක ම බහුවිධ රථගාල් බිහිවීම. එතැනින් නැවතුණේ නෑ. මාර්ග සෑදීම සහ සංවර්ධනය, බස් නැවතුම්පොළවල් සංවර්ධනය, මහා පරිමාණ වෙළද සාප්පු සංකීර්ණ සෑදීම, අපේ රජය ඇරඹූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්. ඒ අතරට, තෙත්බිම් රැුකගැනීම හා සංවර්ධන කිරීම, පරිසර සුරැුකීම, තව මේ වගේ සංවර්ධන ව්‍යාපෘති කොච්චරක්ද? ඒ සියල්ල බහුවිධ, බහු ව්‍යාපෘති නමින් හැදින්වීම තමයි වඩා සුදුසු වෙන්නේ. මේ සියල්ල දකිද්දී, ඇහැට පෙනෙද්දී රට තුළ තිබෙන්නේ ඍණාත්මක සිතුවිලි කියලා කියන්නෙ කොහොමද? අද රට ඉල්ලන්නේ ධනාත්මක සිතුවිලි පමණයි. ඒක තියෙන්නේ මේ රජය තුළ. අපි ජනතාවට ඒක ලබාදීමයි මේ කරන්නේ. අපි, අපි ගැන විස්වාස කළ යුතුයි. ඒ දෙය කිරීමට විශ්වාසය ඇතිකර ගන්න. ඒ විශ්වාසය තමයි මේ රට නැවතත් හරි තැනට ගේන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අරමුණත් ඒකමයි.”යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මේ පාවෙන වෙළද සංකීර්ණය විවෘත කිරීමට සම්බන්ධවූවන් නැවතුණේ ජනාධිපති මන්දිරයේ බවයි.”

2014 අගෝස්තු 14 වෙනි දා මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිතුමා මේක විවෘත කළා. කොහෙන්ද නැවතුණේ ජනාධිපති මන්දිරයෙන්. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටිය දී මේකට සම්බන්ධ වුණා. කොහෙන්ද නැවතුණේ. ජනාධිපති මන්දිරයෙන්. අද ප‍්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා මේකට සම්බන්ධ වුණා.

එතුමාටත් සමහරවිට ජනාධිපති මන්දිරයට යන්න අවස්ථාව හිමිවිය හැකියි. ජනාධිපතිතුමා එදා මේ සැලසුම හැදුවෙ තායිලන්තයේ තිබුණු සැලසුමක් දැකලයි. එතුමා ඒක ලංකාවට ගැලපෙන විදියට සංවර්ධනය කළා. ඒ තමයි සංවර්ධනයේ ඇරඹුම. මේක හදනකොට එතුමා කිව්වෙ මේක පාවෙන වෙළඳසැලක් විතරක් නෙමෙයි කියලයි. මහා දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලියක ආරම්භයක් කියලයි. අද මේ කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ ඒ කතාව ඇත්තක් කියන කාරණයයි.”යනුවෙන් ද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහතා කතාකරමින් කීවේ, මෙම පාවෙන වෙළඳ සංකීර්ණය ආරම්භ කිරීමේ අරමුණ මෙතන කඩ කාමර ටිකක් හදලා වෙළෙන්දෝ පදිංචි කිරීමම පමණක් නොවන බවයි.”ඉන් එහාට ගියපු, මෙම ව්‍යාපෘතිය හා බැදුණු නොයෙක් ව්‍යාපෘති රාශියක් නිර්මාණය කර තිබුණා. ඒ නිර්මාණායට අදාල අදහස එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව, වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ. එතුමාට ඕන වුණා මේ කොළඹ නගරය අදියර කිහිපයකින් සංවර්ධනය කිරීමට. ඒ කොළඹ නගරය ලෝකයේ තියෙන අංග සම්පුර්ණ සංවර්ධන නගරය බවට පත්කරන්න. ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා බලාසිටිද්දි ම කොළඹ සීඝ‍්‍රයෙන් දියුණු වන නගරය ලෙසින් විරුදාවලිය ලැබීමෙන්. මේ කොළඹ නගරයට පාවෙන වෙළඳ සංකීර්ණයක් අවශ්‍ය වුණේ, පිටකොටුව ප‍්‍රදේශය නගරයේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවටත්, කොටුව ප‍්‍රදේශය ඓතිහාසික නගරයක් බවටත් පත්කිරීම කියන කාරණයටයි.

ඒ වගේම අපේ මේ දේශසීමාවට අලූතෙන් එකතුකරන වරාය නගරය ලෝකයේ දියුණු ම වාණිජ නගරය බවට පත්කරන්න. ඒ මූලික අරමුණ පදනම් කරගෙන මේ කොළඹ නගරය මූලික කරගත් සංවර්ධනයේ ආරම්භය මේ පිටකොටුවේ හැදු පාවෙන වෙළඳ සංකීර්ණයයි.”යනුවෙන් ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසු නිරන්තරව අලූත්වැඩියා කටයුතු සිදුකිරීම, ව්‍යාපාර හා ප‍්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ ජනතාවට විවිධ වැඩසටහන් වසර පුරා පැවැත්වීම සඳහා ක‍්‍රමවේද සැකසීම ඇතුළු කාරණා ද ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින්, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ම`ගින් මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

May be an image of outdoors
May be an image of 7 people and people standing
May be an image of 4 people, people standing and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of outdoors
May be an image of outdoors
May be an image of sky and lake
May be an image of outdoors


News Articles
Latest Videos
Most Popular Post