News Line| Off Air
Generic placeholder image

Apr
8

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් – සභාව මිනිත්තු 05කට කල් තබයි

486 Views

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් – සභාව මිනිත්තු 05කට කල් තබයි

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post