News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසේ භූගත බංකරයක් තුළ සැගව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අල්ලයි

1084 Views


මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසේ භූගත බංකරයක් තුළ සැගව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “චීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිට ඇති අතර වැඩි දුර විමර්ශන සදහා අදාල සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම අපරාධ සඳහා යොමු කළ පුද්ගලයා මොහු බවට අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post