News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

550 Views


උත්සව සමය වෙනුවෙන් අද සිට  විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා.

මේ අනුව එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති අතර අද සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post