News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

ඉන්දියාවේ නගර රැසකට යළි රාත්‍රියේ අගුළු වැටෙයි

780 Views


ඉන්දියාවේ නගර රැසකට යළි රාත්‍රියේ  අගුළු වැටෙයි

ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වී තිබෙනවා. ඒ එම නගර වලින් කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීමත් සමගයි.

ඒ අනුව , කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවීමට නියමිතට තිබෙනවා. එම රාත්‍රී ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා බලපැවැත්වෙනු ඇති.

ගත වූ පැය 24 තුළ ද ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 126,000 ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post