News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට රටවල් රැසකින් නව සීමා

1045 Views


ඇස්ට්‍රාසෙනෙකා එන්නතට රටවල් රැසකින් නව සීමා

ලෝකයේ රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයට නව සීමා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පෘතුගාලය සහ නෙදර්ලන්තය මෙලෙස නව සිමා හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

පලමුව මෙම එන්නත වයස 60ට වැඩි පිරිසට පමණක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post