News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින මෙන්න

662 Views


උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දින මෙන්න

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම්කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post