News Line| Off Air
Generic placeholder image

Apr
9

මුහුණු පොතෙන් හදුනාගත් 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල ආදීවාසී තරුණයෙක් පොලිස් අත් අඩංගුවට

1087 Views


මුහුණු පොතෙන් හදුනාගත් 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල ආදීවාසී තරුණයෙක් පොලිස් අත් අඩංගුවට

වසර දෙකක පමණ සිට fb හරහා දැන හදුනාගෙන ඇති කරගත් ප්‍රේම සබදතාවයක් මත පසුව එම 16 හැවිරිදි දැරිය රවටා දඹානට රැගෙන ගොස් අපයෝජනය කල බව කියන 20 හැවිරිදි ආදීවාසී තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල ආදීවාසී තරුණයා විසින් එම දැරිය දඹානේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් මාස තුනක පමණ කාලයක් තිස්සේ සිට සිට ඇති බවයි පැවසෙන්නේ.. මේ සදහා ආධාර අනුබල දුන් එම තරුණයාගේ මවද පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post