News Line| Off Air
Generic placeholder image

Apr
9

ඇමෙරිකානු දේශ සිමාවේ දී හමු වූ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් බේරුණු ඉක්වදෝර දැරියන් දෙදෙනා

1502 Views


ඇමෙරිකානු දේශ සිමාවේ දී හමු වූ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් බේරුණු  ඉක්වදෝර දැරියන් දෙදෙනා

මිනිස් ජාවාරම්කරුවෙකු විසින් ඉක්වදෝර දැරියන් දෙදෙනෙකු පැහැර ගෙන ඇමෙරිකානු – ඉක්වදෝර දේශසීමාවේ දමා ගොස් සිටියදී ඇමෙරිකනු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාල මිනිස් ජාවාරම්කරුවා පොලිසිය දැක මෙලෙස පැන ගොස් තිබෙනවා.

මේ වන විට ඉක්වදෝර් කොන්සාල් කාර්යාලය විසින් එම දැරියන් දෙදෙනා සිය භාරයට ගෙන තිබෙන අතර එම දැරියන් අදාල මවුපියන් වෙත භාර දීමට නියම්ත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post