News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

පන්දහසේ දීමනාව ගැන නව චක්‍ර ලේඛනයක්

579 Views


පන්දහසේ දීමනාව ගැන නව චක්‍ර ලේඛනයක්

අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කල අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒම දීමනාවට අදාලව ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.


News Articles
Latest Videos
Most Popular Post