News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580ක් මරුට

506 Views


වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580ක් මරුට

දිනෙන් දින වැඩි වන රිය අනතුරු ප්‍රමාණය සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වන කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 580 ක් මියගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

රිය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාල සිමාවක් ලෙස අප්‍රේල් 10 සිට 20 වනදා දක්වා කාලය සැලකෙන අතර ඒ පිලිබදව අවදානයෙන් යුක්තව රිය අනතුරු අවම කරගැනීමේ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post