News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

502 Views


ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාව තුල තුල තවදුරටත් කොරෝනා වෛරයේ ව්‍යාප්තිය හේතු කොටගෙන එරටින් හමුවන ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුල නව ආසාදිතයින් 145,384 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර වාර්තා වී ඇති මරණ ගණන 794 ක් ද සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post