මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී ඇති බව වාද්දූව පොලීසිය සදහන් කරනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිට ඇති බවයි පවුලේ පිරිස දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.