News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
12

ජා ඇල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අල්ලයි

554 Views

ජා ඇල ප්‍රදේශයේදී  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග  කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින්  06 දෙනෙකු අල්ලයි

ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ සිදු කල වැටලීමකදී මෙලෙස මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post