News Line| Off Air
Generic placeholder image

Apr
12

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් අල්ලයි

546 Views


බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් අල්ලයි

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ සිදු කල විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post