News Line| Off Air
Generic placeholder image

Apr
12

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි කට්ටඩියෙකුව ඝාතනය කෙරේ

1089 Views


තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි කට්ටඩියෙකුව ඝාතනය කෙරේ

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි පුද්ගලයෙක් විසින් 43 හැවිරිදි කට්ටඩියෙකුව ඝාතනය කර තිබෙනවා. අදාල වශී ගුරුකම සිදු කල කට්ටඩියා සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එම ඝාතනය වී ඇත්තේ කට්ටඩියා පදිංචි නිවසේ දීය.

ඝාතනය කල සැකකරු මේ වන විට පැල්මඩුල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post