News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

යාපනය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

584 Views


යාපනය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා.

මේ අනුව නීති විරෝධිව ලේබල් යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබු මිලිලීටර් 750 මත්පැන් ‌බෝතල් 42ක්, මිලිලීටර් 180 මත්පැන් ‌බෝතල් 262ක් හා මත්පැන් ලීටර් 3000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post