News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි

517 Views


හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි

අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 30 කට ආසන්න දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් මෙලෙස අවලංගු වෙනු ඇති.

එසේ වුවද උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා එලෙසම ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post